ශ්‍රී ලංකාව සමඟ ඇති බැඳීම ඉතා වැදගත් බවත්, දකුණු ආසියා රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් චීන ජනපති ෂී ජිංපිං, මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපතිට නිදහස් දින සුබ පැතුම් එවමින් කියයි.
ශ්‍රී ලංකාව හා චීනය සම්ප්‍රදායික මිතුරන් බවත්, කාලයත් සමඟ මිතුදම ශක්තිමත් වී ඇති බවත් චීන ජනපති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය හොද රටක්.(හේ)
අපි අලුත් රජයෙන් ඉල්ලා සිටිනවා චීනය සමග තිබෙන මිතුදම පලුදු කරගන්න එපා කියලා.අපි බටහිර රටවල් වලින් හිර කරනකොට අපේ රට වෙනුවෙන් එයාල කරපු මෙහෙය අමතක කරන්න එපා.අනෙක ආසියාවේ ආර්ථික බලවතා.ඉන්දියාවත් අපට කොකා පෙන්නුවා කාලෙකදී.ඉන්දියාව යමක් කරන්නේ එයාලගේ කලාපීය ප්‍රශ්න වලට මුල් තැන දීල.හැමෝගේම හොඳ දේ ගන්න. නරක දේ බැහැර කරන්න. (හේ)
අපි සැමදා ඔබට කෘතගුණ සළකමු. ඔබ රජය නොහිටින්නට අපි තවමත් යුද අවි නැතුව යුද අර්බුදයක සිටින්නෙමු. පුලුවන්නම් අපේ රටට දෙන ණය ආධාරවල පොළී අනුපාතය අඩුකර අපිට නැගිටින්නට තව තවත් ඔබගේ අත දෙන්න. (නි)
සැබවින්ම ඔවුන් මිතුරන්. අමතක කරන්න එපා. දැන් පණදෙන්න එන මිතුරන්ට වඩා අවශ්‍යම මොහොතේ අපි සමඟ සිටියේ චීනය, රුසියාව, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු කිහිපදෙනෙක් පමණි. (නි)
චීනය කියන්නේ එදාසිටම අපිට හිතවත් රටක් (නි)
අපට තිබෙන ශක්තිය චීනය සහ රුසියාව. චීනය හැමවිටම අපිට උදව් කළා (නි)
චීනය නිසා අදටත් අපි බිය සැක නැතුව පාරේ බැහැලා යනවා .(හේ)
මුළු ලෝකයම අපිට කොකා පෙන්නුවා එත් චීනය අවංකව අපිට උදව් කළ බව අමතක නොකළ යුතුය.(හේ)
මෙවැනි මිතුරන්ගේ මිත්‍රත්වය එදා සිටම අපේ රටට විශාල ශක්තියකි. ජාත්‍යන්තර වශයෙන් විශාල රැකවරණයකි. අපේ රටට ඉදිරි අනාගතයට අවශ්‍ය මෙවැනි සහය.(දිල්)
හැම රටක්ම හොඳ හෝ නරක වෙන්නේ ජාතික න්‍යාය පත්‍රයට අනුවය (නි)
ඇත්තටම චීනය අවංකවම අපිට හිතවත් රටක් (නි)
ගාමිණි ඔබගේ අදහස හරියටම හරි.(දිල්)
චීනය යනු එදා සිට අපේ මිතුරෝය.ඒ මිතුදම හැමදාම ඒ වගේමයි.(හේ)
කවුරු මොන විදියට කිව්වත් ජාත්‍යන්තර තලයේ අපිත් එක්ක අපේ තනියට හිටියේ චීනයයි, රුසියාවයි විතරයි.(හේ)
චීනය අපේ දීර්ඝකාලීන හොඳම මිතුරා (නි)