(කේ ඩි දේවප්‍රිය)
කතරගම සුරිඳුන් වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් අතරින් විදෙස් සංචාරකයන් ද මේ දිනවල දැක ගත හැකිය .
මේ දිනවල යුරෝපීය සංචාරකයන් මෙන්ම ඉන්දියාවේ හිංදු බැතිමතුන් ද විශාල පිරිසක් දෛනික ව කතරගමට පැමිණෙති .
ඉන්දිය බැතිමත්තු නුවරඑළිය පිහිටි සිතා කෝවිල .රාවණා ඇල්ල නැරැඹීමට ප්‍රිය කරන අතර යාල උද්‍යානය මෙන්ම හික්කඩුව සංචාරය කිරිමට ප්‍රිය කරති .
මේ වන විට වසා දමා ඇති මත්තල ගුවන් තොටුපළ වෙත ඉන්දිය ගුවන් යානයක් පැමිණි ආරම්භ කරන ලැබුවහෙත් ඉන්දියාවේ සංචාරකයන් රැසක් පැමිණි මට හැකි බවත් ලංකා රජයේ අවදානය යොමු කර ඉන්දියාව සහ මත්තල අතර සතියකට දෙවරක් ගුවන් ගමන් සිදු කරන්නේ නම් ලංකිය ජනයා ට ද ඉන්දිය සංචාරකයන්ටද ඉමහත් සේවයක් වන බව ඉන්දියාවේ සිට පැමිණි සංචාරය මග පෙන්වන්නකු වන සන්තුස් කුමාර මහතා සදහන් කරන ලදී

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.