ඉදිරි දින කිහිපයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කිහිප දෙනකු ආණ්ඩු පක්ෂයට එක්වන බව ප්‍රවාහණ නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා අද මාධ්‍ය හමුවක දී කීවේය.
‘මේ දිස්ත්‍රික්කයේ කිසිම කෙනෙක් ආණ්ඩුවෙන් යන්නේ නෑ. එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අපේ ආණ්ඩුවට එනවා. පළාත් පාලන ආයතන කිහිපයක ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසකුත් ආණ්ඩුවට එනවා.
මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුණේ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණයකට. මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට අහුවුණා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත්-අත කෝ?. එක සාක්කුවේ සල්ලි ගණන් කොරනවා. (ස)
ඉස්සරහට තේරෙයි ඔක්කොටම කර ගත්ත මෝඩකම කියලා .මහින්ද අනිවාර්යෙන්ම දිනනවා. (නදී)
දැනට සිටින බුද්දිමත් දේශපාලකයන්ගෙන් පෙරමුණේ ඉන්නේ රනිල් මහත්තයා. එතුමා අවංක නිහතමානී රටට වැඩක් කරන්න පුළුවන් රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම නායකයා රනිල් ලංකාවේ ගොඩක් දේශපාලඥයෝ පම්පෝරි විතරයි (නදී)
විමල්, මම නොදන්න කමටයි අහන්නෙ .කලිනුත් ඔහොම ජනාධිපති ධුරය දින100න් අවසන් කරන බවට පොරොන්දු වෙලා රජවෙලා අවු.11 ක් හිටියා. මෙයත් ඔයකියන විධියට නොකර තිස්ස අර කෑගහන විධියට පැය24න් රනිල්ට අගමැති කම නුදුන්නොත් මොනවා කරන්නද විධායක ජනාධිපතිට නඩුදාන්නත් බෑ. මටනම් හිතෙන්නේ රනිල් ගෑනු ගැටයක හිරවෙලා .රනිල් අගමැති කරන්න ඹ්නෙනම් 2002 දිනපු රනිල් ගෙ අමාත්‍යයංශ තුනක් පවරාගෙන එතුමාගෙ රජය අස්ථාවර කරලා විසුරුවා හරියිද? මටනම් පෙනෙන විධියට මේ දෙන්නගෙන් කවුරු දිනුවත් එන්නෙ ශ්‍රීලංකා නදහස් පක්ෂ ආන්ඩුවක් .රනිල්ට තව අවුරුදු ගනනක් විපක්ෂ නායක හැටියටම ඉන්න පුලුවන් වෙයි. එයාට ඕනෙ කරන්නෙත් ඒක තමයි.(ස)
අඩු ගානේ බුලත් අත තියෙනවා. ගොන් අලිත් ඉන්නවා. (ස)
බල මලු කෑවානම් විදවාපන් බල්ලෝ (ස)
එහාට මෙහාට කොහාටවත් නොපැන හැම පක්ෂෙම අය තමන්ට චන්දෙ දීපු පාක්ෂිකයන්ව දිනවන්න වැඩකරන්න. (ස)
අපට තමයි බලමාලු කවන්න හදන්නෙ හැබැයි අපිනම් කන්නෙ නැහැ පොලොන්නරුවෙ කෙනෙක් නම් කෑවලු හෙට අනිද්දා විඳවන හැටි බලන්න පුලුවන් (ස)
දැන් තත්ත්වේ අනුව කවුරු එයිද නැද්ද කියලා විශ්වාස කරන්න අමාරුයි.(හේ)
බයවෙන්න කාරණාවක් නැහැ ,ගුණතිලක මහත්මිය රටේ පිළිගනිම නැති නිසා ලොකු වාසියක් (නදී)
චන්ද්‍රිකා ආණ්ඩු කරන කලේ කිසිම දවසක තමාගේ පවුලේ කට්ටිය ගෙන රජ කරන්නේ හැදුවේ නෑ , තමාගේ මල්ලිට උනත් ඇමති කම් නැ චන්ද්‍රිකා ආණ්ඩු කරන කලේ තමාගේ පුතා දුව ට ඇමතිකම් , මන්ත්‍රීකම් , දෙන්න හැදුවේ නෑ රනිල් ආණ්ඩු කරන කලේ තමාගේ පවුලේ කට්ටිය ගෙන රට පාලනය කරන්න හැදුවේ නෑ (ස)
මහේෂ්..එකට එකා නැති කොට කොහෙද රජ කොරවන් නේ..(ම)
ශ්‍යාමා කුමාරි බන්දුල පෙරේරා රත්නමල්ල අක්කේ, අක්කා ඔය වගේ කතාවක් මීට කලිනුත් කිව්වා "ජයවර්ධනපුර රෝහල් පාර හර්තාල් කාරයෝ අවහිර කරපු නිසා ,අක්කගේ ගර්භනී සහෝදරියගේ ලැබෙන්න හිටපු දරුවා නැති වුනා කියලා." අනේ අක්කේ, බොරු ලියන කොටත් පිළිගන්න පුළුවන් විදියට බොරු ලියන්න ඉගෙන ගන්නකො. (නදී)
අපේ රටේ අයට ඉක්මනින් මුල අමතක වෙනවා. ජනාදිපති තුමා අපේ රට බේරා දුන් බව මතක තියා ගන්න (නදී)
අපිට ඕනෑ මේ වගේ ගෙම්බෝ නෙමෙයි. පක්ෂයේ අය විපක්ෂයටත්, විපක්ෂයේ අය පක්ෂයටත් පනින මේ වගේ අයත් එක්ක රටක් රකින්න බැහැ (නදී)
මහේෂ් එකට දැන් පවුල් වනාතරයක් වවාගෙනයි තියෙන්නේ.රටම කනවා.(හේ)
මම දකින හැටි මෙහෙමයි ..රට පාලනය හැමදාම එකම කෙනා හොද නෑ . දැන් වෙනස් වෙන්න කාලය ...(හේ)
රනිල් පරපුටුවෙක් හෙවත් කොහෙක් වෙන්න හදනවා. මෛත්‍රීගේ කූඩුවේ බිත්තර දාල. මේ බැරිකම නිසා නේද? ලැජ්ජයි. (ස)
මහේෂ් ඔය කියන එකට 100ක් එකගයි.(හේ)
මහේෂ්, හොඳට අහගනිං කොලුවෝ නොදන්නදේ කතාකරල වීරයෙක් වෙන්න එපා ඒඋත්තමාවිය රජකරන කාලේ එතුමියගෙ අම්මා තමයි අගමැති පොඩි දරුවන්ට ඇමතිකම් දෙන්නෙ නැහැනෙ පුලුවන්කමක් තිබුනනම් කොහොම වත් නොදී ඉන්නෙ නැහැ විපක්ෂෙ ඉන්න අයටත් තමුංගෙ මල්ලි උනත් ඇමතිකම් දෙන රටක් නැහැ අනුර බංඩාර නායක හිටියෙ විපක්ෂෙ කොහොමහරි ආන්ඩුවක් අටවගෙන ආපු රනිල්වත් එලවගත්ත හැටි දන්නේ නැහැ ඔයා ඒ කාලේ පොඩි එකා. (ස)
විමල්. ගරු රනිල් ගැන අපි නොදන්නා ඔයා දන්නා මොනවහරි තියෙනවද. ලෝකෙත් එක්ක වැඩ කරලා රට පාවා දෙන කෙනෙක්ද වටින්නේ එහෙම නැත්නම් ලෝකෙත් එක්ක හැප්පිලා තමන්ගේ රටේ ගෞරවය රැක ගැනීමද වටින්නේ. මහින්ද ඒ දේ කලා. එදා ලෝකෙත් එක්ක මහින්ද හැප්පුනේ නැත්නම් අද විමල් මහත්තයට මෙතන අදහස් දාන්න තියා නිදහසේ පාරක වත් යන්න නෑ. සමහරවිට කොටින්ව එදා පරාජය නොකලා නම්, අද උන් ලංකාවෙන් භාගයක්ම අල්ලාගෙන. (ස)
ශ්රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ දැන්. (ස)
මහින්ද මහත්තයා යුද්දේ දිනුවා. අපි නෙමේ මුල අමතක කලේ එතුමා. ෆොන්සේකා මහත්තයට අද ඡන්ද අයිතියවත් අහිමි කරලා තියෙන්නේ. එතුමා පලිගන්න හොදට දන්නා කෙනෙක් එලව එලවා ගහනවා. අනිත් එක රනිල් මහත්තයා අගමැති උනා කියල එයාට ඕන විදියට නටන්න බැහැ. මේ වෙන්නේ රටට හොඳක්. එක පොදුජන මතයක් වෙනුවෙන් ඔක්කොම නැගී සිටිනවා. මේවගේ බල පුටුවට මෙතුමා මෙතරම් ලෝබද කියල අපිට හිතාගන්න බැහැ. (නදී)
රනිල් මොළ කාරය හින්දද කොල්ලෝ මරන්න උදව් දුන්න කියන්නේ!! (ස)
මම හිතන්නේ බන්දුල පෙරේරා අයියගේ ස්ථිර රැකියාව තමයි කඩේ යාම.මොකද විවිධ නම් වලින් පෙනී සිටිමින් පැය 24 ම මෙතන තමයි එයාගේ රාජකාරිය.අපිට නම්, දිනකට මෙතන රැදෙන්න පුළුවන් පැය කිහිපයක් පමණයි. (ස)
හොඳයිනේ ඉතින්! (නි)
මංගල අාවා කිව්වා ඒ වගේද ? (නදී)
ටානියා පොන් සියානු නමැති ඔබ විසින් සටහන ලියා ඇත්තේ කාටදැයි වටහා ගන්ට නොහැකි වුවත්, මෙහිදී කිව යුතු දෙය නම් බන්දුල පෙරේරා යනුවෙන් ඔබ මගේ නම විකෘති කිරීමට උත්සාහ කිරීම හාස්‍යට කරුණක් බවය. තවද, මා කිසි දිනෙක ජවර්ධනපුර රෝහල් පාරේ හර්තාලයක් ~ ගර්භනී සහෝදරියකගේ දරුවෙක් ආදී දේ ලියා නැහැ. මට සහෝදරයෙක් ඉතිරි වී සිටිනවා මිස සහෝදරියන් නැහැ. කරුණාකර මතකය අවදි කරගන්ට. (නදී)
මෛත්‍රීපාල යු.ඇන්,පී එකට තනියම ඇව්ත් ඉල්ලුව නං ඡන්ද ලැබෙන්න ඉඩ තිබුනා. චන්ද්‍රිකා එක්ක එකතුවෙල ආවහම මහින්දගෙ තරහකාරයෙක්වත් ඡන්දෙ දෙන්නෙ නැ. චන්ද්‍රිකා කියන්නෙ කවුද කියල රටම දන්නවා (අ)
නිදහස් පක්ෂය රැකගන්න මේ තමා වෙලාව අපි එකතු වෙමු රට බේරගත්ත නායකයා එක්ක (ම)
ලංකාවේ හැමදාම චන්ද (දී)
ගිලෙන නැවට නගින මෝඩයෝ කව්ද ? (ම)
අපි දන්නේ නැද්ද කොච්චර කිව්වත් මේවා වෙන්නේ නෑ (දිල්)
එතුමා ගියේ චන්ද්‍රිකා නෝනාගේ දෑත් ශක්තිමත් කරන්න වෙන්න ඇති (දිල්)
අර ලක්ෂ්මන් කිරිඇල්ල එනවයි කිව්ව 60 දෙනා කවදද දන්නේ නැහැ එන්නේ? (නදී)
ශාමා කියන මහත්මිය හෝ මෙනවිය හිටිවන බොරු කියන බව නම් අපිට දැන් තේරෙනවා. ඔබේ ගමේ පසු බිම සහ ලියන දේවල් ඇත්තටම එකිනෙකට පරස්පර විරෝධියි. (නදී)
මෛත්‍රී මැතිතුමනි, අපි ඔබට ගරුකරන්නෙමු. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි නම් ඔබ සමග නැති බව මතකයේ තියාගන්න. විධායකය අහෝසි කරන්න හෙටම පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න. (නදී)
කවුරු හිටියත්, කවුරු ආවත් ඔබ සැම කළ යුත්තේ රටේ ජනතාවට හා රටට සේවය කිරි්මයි. නැති නම් මතු ආත්ම වලත් කල පව් ගෙවන්න වෙයි. රටේ නායකයා මහින්ද මැතිතුමා තමයි. (නදී)
ආණ්ඩුවේ ඇත්තන්ට "දිට්ඨ ධම්ම වේදනීය" කර්මය පලදීලා. දැන් තේරෙනවා නේද අනුන්ගේ පක්ෂ කඩා බිඳ දැමීමේ විපාකවල තරම. ඔය හිතේ අමාරුව අනිත් පක්ෂවල පිරිසටත් ඇතිවෙන්න ලැබුනා. "කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බල්ලෝ" කිව්වලු. (නදී)
.....ගේ කුහකකම මූනෙන්ම පේනවා.බෝම්බවලට පවුල් පිටින් මැරුන හැටි කාටත් අමතකයි. (ස)
මොකද මේ මෝඩ වැඩ කරන්නේ (දිල්)
දැන් හොරුන්න්ගේ කාලේ අවසානයි. රට හදන්න යු ඇන් පි සමග රටම එකතුවෙනවා. (නදී)
රෝහණ දිසානායක මහත්තයා තවම නිදිද ? අලි ගිහින් නැටි විතරයි දැන් තියෙන්නේ. (නදී)
අනේ අප්පේ, කියලවත් කරව ගන්න බැරි වැඩක්. දැනටත් මහින්ද ආණ්ඩුව දුවන්නේ යු. එන්. පී රෝදවලින් එත් හැමදාම අබලන්. ඒ එන යට අබලන් වූ රථයට අවශ්‍යය කොටස් අරගෙන ම එන්න කියන්න. නැත්නම් මහින්ද ආණ්ඩුවට මැතිවරණයකට යන්න කලින්ම මග නවතින්න වෙනවා.(ස)
මට පේන්නේ නම් මෙයාට ඔල්මාදද කොහේද ගිලෙන නැවක නගින්නත් අමනයෝ ඉන්නවාද? (නදී)
දයාසිරි ජයසේකර දැන් එන්න හදනවා මිනිහව දෙකට නවල ගන්න. (නදී)
රජා කව්ද කියන එකට වඩා විදායකය අහෝසි කිරීම වැදගත්. එහෙම නැති උනොත් යූ එන් පී යක් තියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් වත් ඉතිරි වෙන්නේ නැහැ. අපි ආයෙත් වැඩ වසම් යුගයට තල්ලු වේවි. මේ අවස්ථාවේ මෛත්‍රී මැතිතුමාගේ කැපවීම ඉතිහාස ගතවේවි. (නදී)
ඔව් ,කට්ටිය එන්නේ අර පුරප්පාඩු පුරවන්න. රටේ නායකයෝ හොරු නම් උන්ව පන්නන්න ජනතාවට බලය තියෙනවා. (නදී)
මෙතන තියෙන්නේ මේ වෙලාවේ කලයුතු හොදම දේ. රටට ආදරේ නම් රසික ,පටු විදියට හිතන්න එපා. (නදී)
රනිල් තමයි නියම මොළකාරයා. ලෝකෙත් එක්ක වැඩකරන්න පුළුවන් රටේ ආර්ථිකය හදන්න පුළුවන් බුද්දිමත් දැක්මක් තියෙන්නේ එතුමාට. ලින් වල ඉන්න බෙම්බෝ මේවා දන්නේ නැහැ ඔහේ ගැලරි කතා අහල නිදිය ගන්නවා හොර මැර නැහැ දුෂිත නැහැ ගරු රනිල්. (නදී)
රට හදන්න කට්ටියටම පුදුම හැගීමක්නේද තියෙන්නේ (දිල්)
මම මායිම් ගමක ඉපදුනු හැදුණු වැඩුණු කෙනෙක් ලෙසිනුයි මේ ලියන්නේ. කොටින්ගේ අමානුෂික ක්‍රියාකාරකම් වලින් අපේ ගමේ බුරුතු පිටින් මියැදුනා. සමහර දේ මම දැක්කා. මගේ අප්පච්චියි ලොකු අයියයි මැරුණා. අදටත් මගේ හිත ඒ සිද්දි මතක් වෙනකොට බයෙන් වෙවුලනවා. යුද්දය නිමා කරන්ට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලුම සත්පුරුෂයින් විසින් පියවර ගත්තු හින්දා අපිට නිදහසේ ජිවත් වෙන්ට වරම් ලැබුණා. මායිම් ගම්මානවල ජිවත් වූ අපිට වගේම නගරයේ ජීවත්වෙන ඔබතුමන්ලාටත් තමන්ගේ ජිවිතත් දරුවන්ගේ ජිවිතත් රැක දුන්නා. රටේ සාමය වෙනුවෙන් යුදබිම තෝරාගත්තු පිරිස යුද්ධයෙන් පසු නිහඬ උනේ ඊනියා යුධ අපරාධවලට ජනාධිපතිතුමා පමණක් ගොදුරු වෙද්දියි. අද අපේ රට වෙනුවෙන් අභිතව කෙලින් සිටින ජනාධිපතිතුමාගේ මෙහෙවරට වචනයකින් හෝ සහයක් නොදී එතුමා වට්ටන්ට රතන හාමුදුරුවන්, පාටලී මහතා ඇතුළු පිරිස රනිල් මහතා සහ පාරාජිකාවෙච්ච දේශපාලු කණ්ඩායම් සමග එකතු වෙලා ඩයස්පෝරාවට උවමනා මෙහෙවරක යෙදෙනවා. මම කලින් කිවා වගේම මායිම් ගම්මානවල ජිවත් වී බොහෝ දේවල් නැතිවෙච්ච අපිට විධායක බලය නිසා හුස්ම ගන්ට පුළුවන් වෙච්ච බව අපි දන්නා නිසා ඒක නැතිකරන්ට කතා කරන කිසි කෙනෙකුට අපි නම් වඳින්නේ නැහැ. පිළිගන්නෙත් නැහැ. කැමැත්තක් දෙන්නෙත් නැහැ. එක අපේ ජාතික ලක්ෂණයයි. කළගුණ සැලකීම අපේ උරුමයයි. අපි මර බයේ ඉන්නකොට සිරිසේන මහත්තයල අපේ දුක අහන්ට අපිට පිහිටක් වෙන්ට අහලකවත් හිටියේ නැහැ. කිසිම මෛත්‍රියක් නැතුව කොළඹ හෝටල්වල අපේ ගංවල තරුණ කොල්ලන්ගේ හමුදා මුරකාවල් මද සතුටින් හිටියා. මේවා අපි අමතක කරලා වගේ හිටියා. නමුත් අවංකව කියනවා නම් අපේ සිත්වල ඒ යටගියාව අද මතුවෙලා. අඟේ ඉඳං කණ කන්ට හදපු සිරිසේන මහත්තයා ඇතුළු පිරිස විසින් රනිල් මහත්තයාට බලතල සහිතව රට භාර දෙන්ට හදනවාලු. සුදන වෙස් ගත් දුදනන් හඳුනාගන්ට ගමේ අපිට පුළුවන් උනාට හිත හොඳ ජනාධිපතිතුමාට බැරිඋනා. කොහොමටත් රට විකුණන රනිල් මහතා සහිත වඳ පිදුණු දේශපාලකයින්ට රට භාර දීලා අපේ අනාගත පරපුර අතරමං කරන්ට අඹුඩ ගහන සිරිසේන මහත්තයාට අපි අපේ ගං වලින් චන්දය නම් දෙන්නේම නැහැ. අපිට විධායකය තව දුරටත් ඔනෑකරනවා. රතන හාමුදුරුවන්ට විධායකය උවමනා නොඋනාවේ. එත් අපිට එක ඕනෙමයි. ඒ වෙන මොකකටවත් නෙවෙයි. අපේ ජිවිතවලට තර්ජන ඉදිරියේදී එල්ලවන බව තේරෙන නිසයි. මේ තීරුවට සටහන් යොදන සහෝදරයින්ට මා කියන දෙය තේරෙන්නේ නැහැ නොවෙයි ඒ ගැන හිතන්නේ නැහැ. මට දුක ඒකයි. ජාතියේ දේශයේ පොදු සතුරා හඳුනාගනිමු. (ස)
දිලීප, පැන්න අයට යන එන මන් නැති වෙන්නේ ජනාදිපති වරනෙන් පස්සේ. යුඑන්පි කාරයෝ මෛත්‍රිපාල දිනවන්න එන්නේ නැහැ. මෛත්‍රීපාල දිනුවත් විධායක ජනාධිපතිකම දාල යනවයැ. එහෙම යන්න නම් මෛත්‍රිපාල පක්ෂ මහා ලේකම් කම දාල එයිද? මෛත්‍රිපාල හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. සජිත් අාවොත් වැඩේ අමාරුවෙන නිසා තමන්ගේ පක්ෂේ බේරගන්න පුංචි කැපකිරීමක් කලාද මන්දා. (නදී)
දැනට සිටින බුද්දිමත් දේශපාලකයන්ගෙන් පෙරමුණේ ඉන්නේ රනිල් මහත්තයා. එතුමා අවංක නිහතමනී රටට වැඩක් කරන්න පුළුවන් රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම නායකයා රනිල් ලංකාවේ ගොඩක් දේශපාලඥයෝ පම්පෝරි විතරයි (ස)
කවුරු අවත් කවුරු ගියත් ජනතා බහුතර ජනතාව ජනාධිපතිතුමා සමග. සිංහලයාගේ කුහකකම පේනවා. (ස)
බල ලෝබයට එකම විසදුම මේ දීල තියෙන්නේ. (ස)
ගහපුවා ඇහුවනම් කට්ටිය බත් කන්නෙත් නැහැ. (ස)
දැන් කෝ අනේ අලියා. මහින්දට මුහුණ දෙන්න යූ.එන්.පී. එකේ කවුරුත් නැද්ද ? (ස)
ශ්‍යාමා කුමාරි රත්නමල්ල නමින් බන්දුල පෙරේරා දාන දිග පල් හෑලි වලින් වැඩක් නැහැ.දැන් ඊටවඩා විනාශයක් රටට වෙලා තිබෙනවා. (නි)
හරිම දුකයි . (නි)
අරයට නම් යන්න කාලෙ හරි වගේ (නි)
පද්මිණි, මම මෙහෙම කියන්නේ,හේතුවක් ඇතුව. මම දේශපාලනයේ මුල්පොත කියවන්නේ ජවිපෙ පන්ති පහෙන්,පසුකාලීනව එම දර්ශනය ගැලපෙන්නේ නැතිබව අපිට තේරුණා.17 වසරක ශාපයෙන් මිදෙන්න්න අපි දේශ මාමක පසුබිමක් තියෙන චන්ද්‍රිකා මැතිනියත් එක්ක අපි ඒකරාශී උනා. එතුමිය විධායක බලතල භාවිතා කලවිදිය අමතක නැහැ නේද. නමුත් දුටුගැමුණු රජතුමාගෙන් පසුව රට එක්සේසත් කලේ මහින්ද මැතිතුමා,අද අපිට සාමයක් තියනවා.රට කිසියම් ස්ථාවරයකට ඇවිත් තියෙනවා.මේ රටේ ජනතාව විදේශ බලවේග වලට හිස නොනමන සිංහල ජාතියක් බව පෙන්නුවේ මේ මහින්ද රාජපක්ෂ. (ස)
මේ අවස්තාවෙත් කෙනෙක් වරදාන වලට යට වෙනවානම් එම පුද්ගලයාට ආත්මයක් කියලා දෙයක් නොතිබිය යුතුයි. (ස)
ගරු රෝහණ ඇමතිතුමනි,පක්ෂය පාවා නොදුන් ඔබට අපේ ප්‍රණාමය. මේදා සැරේ ඡන්ද කරන්න යූ.එන්.පී කාරයෝ එන්නේ නැහැ. ඡන්ද සටන කරන අපිට වෙයි. ඒ නිසා කික් එකකුත් නැහැනේ.ගහමුද පෝස්ටරයක් නිල් පාටින්ම ඒ කන්දත් අපිට තමයි මේ කන්දත් අපිට තමයි. යූ.එන්.පී. කාරයන්ට හූ. හූ. හූ කියලා. (ස)
මේ කලි යුගයයි. මේ කාලේ දී කළ කම් මැරෙන්න කලින්ම පළ දෙනවා. වැඩිකල් නාන්න අයියලා ටික. (ස)