(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායක පරපුර මේ වන විට ගොඩනගමින් සිටින බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවැසීය.
අලුත් තරුණ පරපුර ගොඩනැගිය යුතුයි.ඔවුන්ට රට බාරදිය යුතුයි.අණ්ඩුව මෙන්ම පක්ෂයෙන් අප ගොඩනගමු.පක්ෂයේ ඊළඟ නායක පරපුර දැන් ගොඩනගමින් සිටිනවා.2025 වනතුරු මා සැලසුම් කරන්නම්.ඔවුන් 2030 දක්වා සැලසුම් කළ යුතුයි.අප දීර්ඝ කාලීන ගමනක් යා යුතුයි.අප සියලු දෙනාම ගම් මට්ටමට බැස පක්ෂය හදා ගනිමු යැයි අගමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් හිතෙනවා ඔහොම... ඔය හිතුවට දැන්නම් බැහැ. වයසට ගියා වැඩියි.
අකිල කොලුවාද ලැස්ති කරන්නෙයි. ඊළඟ පරපුර ඉදිරියට ගෙනියන්න රටට දෙවියන්ගේම පිහිටයි. වෙන අයට ඉදිරියට එන්න දෙන්නෙ නැහැ ඉතින්..
අනේ ඉතින් එජාප එකට දෙයියන්ගේම පිහිටයි!. කපේකට ආයේ එන්ට බැරිවෙයි වගේ. රටට හානියක් නොවුනොත් ඒ ඇති.
කොහොමද ඡන්දයක් තිබ්බොත් ?
බාලගිරි දෝසෙ අද නෙමෙයි හෙට
ඔබතුමා විශ්රාම ගියහම ඊළඟ පරපුර නිකන්ම ගොඩනැගේවි
මෙච්චර කල් හැදුවේ විනාශකාරී පරපුරක් විතරයි. රටට පව් නොදී දැන්මම ගෙදර ගියොත් නරකද?
සමනල වසන්තය...
මෙයා මිනී වලේ ඉඳගෙනත් රටත්, පක්ෂයත් විනාශ කරන එක නවත්වන එකක් නැහැ. අවංකවම සුදුසු කිසිම නායකයෙක් පක්ෂේ නැහැ. අකිලව ලොක්කා කරන්න වෙන්න ඇති කල්පනාව.. මොකද දෙන්නම ටිකක් එක වගේනේ...
මේ ගොල්ලෝ දන්නවා සිංහලයාට සුමාන 2න් පසුගියාව අමතක බව. බලමු ජේවීපී කාරයෝ මොකද කියන්නේ කියලා...