
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (6) පෙරවරුවේ පැවැත්විණි.
එහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ ආදි කර්තෘ ශ්‍රී ලංකාවෙි ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට මල් මාලා පළදා උපහාර දැක්වූ අවස්ථාව.
එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික ලේකම් රවී කරුණානායක, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශමල් සෙනරත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සමරන අන්තිම එක තමයි... සමරන්න එජාපය තියෙනවාද?
එකක්වත් දිනාගන්න බැරිකරලා, පක්ෂයත් නැති කරපු රනිල් ඉන්නකන් මොන සැමරුම්ද? මේවා තමයි ලෝක විහිළු...
අලියද? සිලින්ඩරයද දැන් ලකුණ..?