එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල මහතා මාධ්‍ය හමුව අමතා පිටව යද්දී විශාල පිරිසක් ඔහුට සහාය පළ කරමින් ප්‍රීති ඝෝෂා කළහ. රතිඤ්ඤා පත්තු කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවෝ සහ එජාපය ඇතුළු විපක්ෂයේ ආධාරකරුවෝ රැසක් එහි වූහ.
ඔහු වාහනයට නගිම මොහොත දක්වා ‘අපේ ජනාධිපති‘, ‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා‘ ආදී වැකි කියමින් කෑ ගැසූහ. මල්මාලා දැමූහ.
වීඩියෝ තරිදු ජයවර්ධන
වීඩියෝ ඉෂාන් සංජීව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාලනය ඉවර කරන්න නියම වෙලාව
අපි ඉදිරියට බලමු (නදී)
මෙවර ජය නියතයි.(හේ)
මෙතන කොහෙද මෛත්‍රී පාලනයක් එන්නේ . දින 100 කට පස්සේ එන්නේ රනිල් පාලනයක් . (අ)
මොහමඩ් අපි දන්නවා ඔයාලනම් මේකට හරිම කැමති . (අ)
ආරක්ෂාව නම් බින්දුවටත් වඩා අඩුයි. ඔහොම ගියොත් කන්න තමා වෙන්නේ. (අ)
මොකක්ද මේ වෙන්නේ ?(හේ)
රනිල්ට දිනන්න බැරි නිසා කාගේ හරි කර මතින් යන්න හදන්නේ ගිය සැරේ වගේ.මම මේ කවදාවත් චන්දෙ දීල නැ. එත් මේ සැරේ මහින්ද මතයට දෙනවාමයි. (අ)
හොදම කාලේ ගත්ත හොදම තීරණයක්.(හේ)
මෛත්‍රීට ජය වේවා.(හේ)
රනිල්ට ,මෛත්‍රීට ,රටට ජය වේවා !(අ)
ඔහොම තමා ෆොන්සේකාට තිබුණෙත් මිනිස්සු මෝඩ නැහැ (අ)
ජාතිබේදය වපුරන මහින්ද පාලනයට වඩා ,පක්‍ෂ පාටවලින් එක් වන මෛත්‍රී පාලනය වටිනවා (අ)
දවස් 100 න් අහෝසි කරනවා කියා චන්ද්‍රිකා නෝනත් කිව්වා. අයින් උනාද ,නැහැ, තණ්හාව, අපි ප්‍රෘතක්ජන උදවිය. කව්රු දිනුවත් එකම සින්දුව. බලමු කෝ (නදී)
ඉන්දික කියන්නේ කව්ද බන්දුල පෙරේරා කියන්නේ කව්ද කියල මෙතන ඉන්න හැමෝම දන්නවා? (නදී)
විය යුතු දෙයක්. අනිවාර්යෙන්ම දිනනවා. (නදී)