එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරයට ආශිර්වාද පැතීම සඳහා සංවිධානය කළ හින්දු ආගමික පූජාවක් රනිල් වික්‍රමසිංහ අගමැතිගේ සහභාගීත්වයෙන් කොටහේන් ගල් කෝවිලේ දී අද (07) පැවැත්විණි.
කබීර් හෂීම්, රවී කරුණානායක, ස්වාමිනාදන් යන අමාත්‍යවරුද එම අවස්ථාවට සහභාගී වූහ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට අවුරුදු හැත්තෑවක් පිරීම නිමිත්තෙන් විශේෂ භෝජන සංග්‍රහයක් අඟහරුවාදා (06) රාත්‍රී වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගී වූවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හුඟක් වයසනේ. දෙවියෝ රැකදෙන්න. (නි)
හැබැයි සමහරු අපිට කරලා තියෙන හදි වලට දෙවියන්ගෙන් කෙසේවෙතත් බුදුන්ගෙන් නම් සමාවක් හම්බ වෙන්නේ නැහැ (නි)
චන්ද්‍රිකා කියන්නේ බණ්ඩාරනායක මහතාගේ දුවද කියලත් හිතෙනවා (බ)