
සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර හමුවක් කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේදී අද සිදු විණි.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්වීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට බඳුන් විය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක්වී වැඩ කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත.
එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක මහත්වරු ද එම හමුවට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හමුව වුණේ මොකකටවත් නොවෙයි... හෙට කොළඹ මහ නගර සභාවේ ඡන්දෙ දෙන්නේ කොහොමද කියලා... රනිල්ගේ සපෝර්ට් එක නැතිව SJB ට බජට් එක පරදන්න බැහැ.
හැගුම් පුබුදනවා.
නෝ ඩිල් ... ඩීල් නැහැ... ඒවා එහෙමයි.... මේවා මෙහෙමයි...
පක්ෂ දෙකක අවසාන ගමන...
ඔය උද්දච්ඡ මෝඩ සජියාට කරන්න පුළුවන් දෙයක් නැහැ . ඊළඟ ඡන්දෙදී ඔය මිනිහවයි එයා වටේ ඉන්න අපතයෝ රැලයි 3 වැනි තැනට දාලා ජනතාව මිනිහාට පාඩමක් ඉගැන්විය යුතුයි.
පව් ඉස්සරහට තවත් අනාථ වෙනවා.
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂවල ප්‍රධාන අරමුණ බලය ඇල්ලීම