පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත්.පී.පෙරේරා මහතා ඔක්තෝබර් මස 12 වැදි ඉරිදා සවස 04 ට පැරීසියේ දී ජාතික පක්ෂ රැස්වීමක් ඇමතීමට නියමිතය.
පැරිස් කලාප අංක 10 හී චබ්රොල් පාරේ අංක 27 හි පිහිටි ලා මෙයිසොන් ශාලාවේදි පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
එජාප මන්ත්‍රී පැරිස් එජාපය හමුවේ
සුනිල් Friday, 10 October 2014 09:20 PM
ජයවේවා මහත්වරුනි! (නි)
සේරම් පැරිස් Friday, 10 October 2014 10:04 AM
අවංක, රටට ආදරය කරන කොටස බොහෝ නිහඬව රටට මොනවා හෝ යමක් කිරීමට මෙහි සිට උත්සාහ ගන්නවා (නි)
සදජී Saturday, 11 October 2014 07:37 PM
ජයෙන් ජයම වේවා! එක්සත් ජාතික පක්ෂයට ජයවේවා! (නි)