(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයේ පළමු ජනරැළිය ලබන 10 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියෙන් අරඹන බව එක්සත් ජාතික පක්ෂ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ රටපුරා සිටින සියලු සංවිධායකවරුන් ලබන 30 වැනි දා සිට කොළඹට කැඳවන බව කී මහලේකම්වරයා ඔක්තෝබර් 3 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පක්ෂයේ මහ සම්මේලනය පවත්වන බවද කීවේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ කැකිරි හිනාවල් ටික විතරක්..... හිතාගෙන ඉන්නේ රට කන්න ලැබෙයි කියලද ? හීනයක් තමයි.
හංස පුට්ටු ආණ්ඩුව කොතරම් විනාශයක් කළාද කිව්වොත් අගමැතිටයි ජනපතිටයි රස්සාව නැතිවුණා . රනිල් නම් පස්සේ දොරෙන් එයි වගේ.
අඳුර සමගින් තිබුණු ගිගිරුම් සහිත මහ වැසි පායලා නොකර නපුරක් ජලය බැසයයි තෙත් පොළෝ තලයෙහි ගලා නොකර වෛරී කථා රැඟුවොතින් නොදී අවි කල් යල් බලා දිනනවා එය ස්ථිරයි මේ රටේ ජන ගඟ පිබිදිලා