ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පුහුණු අංශයේ රියදුරකුට රත්මලාන කටුබැද්දේ දී එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත විසින් පහර දෙන ලදැයි මොරටු පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
රියදුරා රෝහල් ගත කරනු ලැබ සිටී.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පුහුණු අංශයේ රියදුරකුට රත්මලාන කටුබැද්දේ දී එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත විසින් පහර දෙන ලදැයි මොරටු පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
රියදුරා රෝහල් ගත කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මහින්ද මහත්තයාගේ කාලේ නම් ඔහොම වුණේ නැහැ ඔන්න (නි)
හේතුව නොදැන ප්‍රතික්‍රියා දැක්වීම වරදකි. (නි)
නියමයි. ඉහළට යන්න ඕනෑ නම් සියලු සුදුසුකම් සම්පුර්ණ කළ මන්ත්‍රීවරයෙක් වෙන්න ඕනෑ. (නි)
මෙයාලට මිනිස්සු ඡන්දෙ නොදීම හිටියේ ඔය වැඩ නිසාම තමයි. (නි)
වහාම අත්අඩංගුවට ගන්න. මේක යහපාලනයයි. (නි)
රාධා හේතුව මොකක් වුණත් ගහන්න බෑ (ම)
තව හොඳ සෙල්ලම් ඉදිරියේදී බලාගන්න පුළුවන් (නි)
මේ අපිට සේවය කරන්න ගිහින් වෙන්න ඇති (නි)
එයා මට ගැහුවා.මට එයා ගැහුවා.අන්තිමේදී ගුටිකාලා තියෙන්නේ අපිමයි (නි)
පසුගිය ආණ්ඩුවේ පරිහානියට බලපෑ ප්‍රධාන කරුණු අතරින් එකක් තමයි මේ පළාත් සභා මන්ත්‍රීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. . මෙහි ඇති වෙනස අප ජනතාව දැනගත යුතුය. මහජන මතය සහ ජන බලයට ඇත්තේ ඉතා වටිනා ගරුකිරීමකි. අප රටේ මේ මහජන මතයට පිටුපාන්නේද ජන බලයෙන්ම ආ පිරිසකි. ඒ බව අප ජනතාව දැනගෙන හිටියත්, ජනතාව තුළින් මතයක් ගොඩනැඟී ආණ්ඩුවලට එරෙහිවීමට තරම් හැඟීමක් අප රටේ ජනතාව තුළ නොතිබීම කණගාටුවට කාරණයකි. අද ඇති ප්‍රශ්නය වන්නේ බලය ලැබුණුවිට තමන් සිටි තැන අමතකවීමයි. එම නිසා කළයුත්තේ පහළ සිට ඉහළටත් ඉහල සිට පහළටත් මනස සෝදා හැර රටට ආදරය කරන පිරිසක් ගොඩනැඟීම කියා මම විශ්වාස කරමි. (නි)
මෙන්න තවත් එක් ජනතා සේවයක් (නි)
ප්‍රියංක , මොකක්ද වෙලා තියෙන දේ කියලා පොලිසිය බලාගනීවි. ඔයා කලබල නොවී ඉන්න. (නි)
පහුගිය කාලේ නම් සද්දයක් නැතුව හිටියේ. දැන් ආයෙත් ජනතා සේවය පටන් අරගෙන වගෙයි (නි)