එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව, මෙම පත්වීම සිදු කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණාධාර සමිතියක උප සභාපතිකම ඔයිට වඩා වටිනෝ
හොඳයි
පරණ හෝතම්බුවො එක්ක අනාගතයක් නෑ.
හොඳ පත් කිරීමක්, සුබ පැතුම්
ඉස්සරහට කැරට් තව ලාබ වෙයි මගෙ හිතේ
රනිල් වගේම පතෝලයෙක්, කොහොමවත් තමන්ට වැඩිය හැකියාව දක්ෂකම් තියෙන එවුන්ට එජාපයේ රගන්න කජු සීයා ඉඩ දෙන්නේ නැහැ.
කවුරු ආවත් තවත් අවුරුදු 10කට NPP ආණ්ඩුවම තමයි.
ජිල්බු, සහතිකයි ඇත්ත. කොළඹ පිට කොටුව නාටාම්ම සමතියට මේ පක්ෂයට වඩා විනයක් තියනවා. මෙයාල දේශපාලන අනාතයෝ.