‘අගෝස්තු 17 එජාප ජයග්‍රහණය කාටවත් වලක්වන්න බැහැ. සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අප සමඟ එකතු වෙනවා. මුළු රටේම ජනතාවගේ බලාපොරොත්තුව එජාපය දිනවීමයි‘ යනුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අඟහරුවාදා බියගම පැවැති ජන රැලියකදී පැවසීය.
‘ජනතාවට සෙතක් නොවන සංවර්ධනයකින් වැඩක් නෑ‘ යැයිද විජයවර්ධන මහතා පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම රැලියට එක්විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගෝස්තු 17 වෙනිදට පුලුවන් (නදී)
ජය නියතයි .මෛත්‍රීට ජයවේවා රනිල්ට ජයවේවා (ම)
ජය නියතයි ! අභියෝග සුදුසු නැහැ .(ම)
මෛත්‍රී රනිල් සුසංයෝගයෙන් රටට පෙරට. කුඩු එතනෝල් සුදු වෑන් යුගය සම්පුර්ණයෙන්ම අවසානයි. නියත ජය යුඇන්පීයට (නදී)
ඒකීය මාතෘ භුමියේ හෘද සාක්ෂියට අවංකවීම වැදගත් (ම)
ජනමතයට කුමන ජයක් හෝ යට බව අමතකද (ම)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
මෙවැනි නිහතමානි වෘත්තිකයින් මහජන නියෝජිතයින් විය යුතුමයි..ජය වේවා..(ම)
ඔය තියෙන්නේ (නදී)
පිස්සු (බ)
හැම ගමකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 25% කට අදික පිරිසක් යු.ඇන්.පී එකට හැරිලා වගේ දකින්ට ලැබෙනවා. මේක එහෙම වෙයිද? (නදී)