තංගල්ල මැතිවරණ කොට්ඨාශයේ හුංගම පල්ලේගම එජාප මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව හුංගම පොලීසිය පවසයි.
කාර්යාලයේ කටවුට් වලට හානිකර ඇති බවට කාර්යාලය අයිතිකරුවන් හුංගම පොලිසියට පැමිණිලි කර ඇත.
තංගල්ල මැතිවරණ කොට්ඨාශයේ හුංගම පල්ලේගම එජාප මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව හුංගම පොලීසිය පවසයි.
කාර්යාලයේ කටවුට් වලට හානිකර ඇති බවට කාර්යාලය අයිතිකරුවන් හුංගම පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාර්යාල කැඩුවට වැඩක් නැහැ , මතකද පසුගිය ජන්දෙදි මෛත්‍රී මතාගේ වේදිකාවල් ගිනි තබා ,තිබුණා , ගිනිගත් වේදිකාව මත සිට එතුමා ජනතාව ඇමතුමා, එතුමා දිනුවා , මැර දේශපාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇත (ම)
දැන් ඉතින් ඕවා වැඩක් නැහැනේ.මිනිස්සු තීරණය කරාවි කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා. (අ)