බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රී සාගර සේනාරත්න මහතා අවිස්සාවේල්ලේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන ජාඇළ දී අතරමග දමා ගොස් ඇතැයි පොලිසිය පැමිණිලි කැර තිබේ. පැහැර ගැනිමට හේතුව කුමක්දැයි මෙතෙක් සොයාගෙන නැතැයි පොලිසි කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉල්ලන් කාලා. හිටපු පක්ෂේ හිටියනම් ඉවරයිනේ. දෑත් ශක්තිමත් කරන්න ගිහින් තව පොඩ්ඩෙදි කෙලවෙනවා.
කොහොම වුනත් මන්ත්‍රීට එකකින් ලැබෙයි. එයාට අවිස්සාවේල්ලේ සිට ජාඇල දක්වා එන්න බස් ගාස්තු නැතුව සුදු වෑන් එකෙන් ආවනේ.
ලබ්බට තැබූ අත පුහුලටත් තබා ඇත !