කොළඹ වෝට් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපට පසුගියදා උද්ඝෝෂණයක් සංවිධානය කළ උසස් තාක්ෂණික ගණකාධිකාරණ ඩිප්ලෝමා සිසුන් 8 දෙනෙකුට ලබන මැයි 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අධිකරණ මහේස්ත්‍රාත් නොතිසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍ය කාලයේ ඉගෙනගන්නේ නැතුව කරන දේවල් ගැන තේරෙන්නේ පසුවටයි (නි)
සෙනෙහෙලතා පාසල් ගිහින් තිබෙනවා නම් පාසලේදී ඉගෙනගත්තෙත් ඒ පින්හාමිලාට පින්සිද්ධ වෙන්න තමයි. (නි)
නොමිලයේ ලැබෙන අධයාපනයෙන් ඉගෙන ගන්නේ නැතිව රටේ අනිත් මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට අවහිර කරමින් උද්ඝෙෂණ කරන මොවුන්ව මාස හයකටවත් මහා උළු ගෙදරට යවන්න .අනිත් පින් හාමිලටත් පාඩමක් වශයෙන් .(අ)
අන්න එහෙම ඔලු පලන්නේ නැතුව සංවිධායකයන් නීතිය ඉදිරියට ගෙනෙන්න. ඔලු පැලුව අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න. කාටත් සාධාරණයිනේ. (නි)
අධ්‍යාපනය රස්සාව පරස්තාවේ ඉඳලා බදුගෙවන මිනිස්සුයි ආණ්ඩුවෙනුයි කරනතුරු මේගොල්ලන් පෙළපාලි යාවි. අපිත් තරුණයන් තමයි. රැකියාවක් කරන ගමන් උසස් අධ්‍යාපනය හදාරන්නේ. අපෙන් රටට තියා දෙමාපියන්ටවත් බරක් නැහැ (නි)