උසස් ජාතික ඩිප්ලෝමාව කප්පාදු නොකරන ලෙසත් වසර 4 වසර 3 දක්වා අඩු නොකරන ලෙසත් ඉල්ලමින් ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද ගාල්ල නගරයේ උද්ඝෝෂණයක් කළහ.
එයින් දැඩි වාහන තදබදයක්ද ඇතිවිය.
උසස් ජාතික ඩිප්ලෝමාව කප්පාදු නොකරන ලෙසත් වසර 4 වසර 3 දක්වා අඩු නොකරන ලෙසත් ඉල්ලමින් ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද ගාල්ල නගරයේ උද්ඝෝෂණයක් කළහ.
එයින් දැඩි වාහන තදබදයක්ද ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනයක වටිනාකමක් නොදන්නා අය සැමදා මහමඟ තමයි (නි)
මෙච්චර බුද්ධිමත් විදිහට ප්‍රශ්න විසඳන ඇමතිවරයෙක් ඉද්දි මක් කරනවද පාරට වෙලා. (නදී)
සිසුන් පාරට බහින්නේ යන්න පුලුවන් හැම තැනකටම ගියත් විසඳුමක් නොලැබෙන තැනයි කියලා කරුණාකරලා තේරුම්ගන්න (නි)
ගහ කොළ සතා සිව් පාවුන්ට , රටේ අධ්‍යාපනයට මේ තරම් විනාශයක් සිද්ද වුන කාලපරිච්ඡේදයක් ඉතිහාසයේ කවර දාකවත් මම නම් අහල දැකල නැහැ. (නදී)