අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පොලිස් අත්අඩංගුවට ගැනීඹට විරෝධය පළ කරමින් කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද (12) දහවල් එම ආයතනය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පොලිස් අත්අඩංගුවට ගැනීඹට විරෝධය පළ කරමින් කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු අද (12) දහවල් එම ආයතනය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.
COMMENTS
සිංහල භාෂාවෙන් මේ වගේ අයට කියන්න ඕනෑ වචනය මෙතන ලියන්න අමාරුයි (නි)
එච් එන් ඩී නමත් වෙනස් කරන්න වෙනවා දැන්. තවත් කට්ටියක් මොළේ නැති බව ඔප්පු කරන්න පාරට බැහැලා. දැන් අපිට තියෙනේ අපේ බදු සල්ලි මෙහෙම අයට වියදම් කරන්න එපා කියලා උද්ඝෝෂණ කරන්න. (නි)
නිදහස ලබාගන්නාතුරු සටන්කොට... ගුටිබැට කකා දඟ ගෙවල්හි ගාල්කොට... විරු සිසු කුලයෙහි පැටවුන් වග නොදත්කොට... තව තව සිර ගෙවල් හදපන් මහල් කොට... (නි)
එකම වයසේ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට! එක්කෙනෙක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් උද්ඝෝෂණය කරලා. අනෙකා මිලියන 70 ක් රජයේ සල්ලි තමන්ගේ ගිණුමට දාලා. කාටද ආඩම්බර? (නි)