IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එච්.එන්.ඩී.ඊ. සිසු සිසුවියෝ ගැටලුවලට විසඳුම් ඉල්ලති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ (එච්.එන්.ඩී.ඊ.) පවතින ගැටලුවට විසදුම් ඉල්ලා එම ආයතනයේ අධ්‍යාපන ලබන සිසු සිසුවියන් සහ ගුරුවරු බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (4) පස්වරුවේ විරෝධතාවක නිතර වූහ.

‘එච්.එන්.ඩී.ඊ. අපේ ගුරු අයිතියට අත නොතබනු’ සහ ‘ගැසට් ආවා උපාධියට එතකොට එච්.එන්.ඩී.ඊ. කෝ?’ ආදි පාඨ ඇතුළත් පුවරු ගෙන ඔවුහූ විරෝධතාවයේ නිරත වූහ.  

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (4)

එච්.එන්.ඩී.ඊ. සිසු සිසුවියෝ ගැටලුවලට විසඳුම් ඉල්ලති

Lal Monday, 04 December 2023 06:13 PM

තේරුමක් නැති පාඨමාලා .. වහලා දාන්න....!

:       11       6

D Tuesday, 05 December 2023 08:11 AM

එතැනට ගිහිල්ලත්... ඔක්කොම සිහිය නැතිව ෆෝන් දිහා බලාගෙන ඉන්නේ...

:       0       0

Shirani Hettiarachchi Tuesday, 05 December 2023 12:42 PM

මම මෙම පාඨමාලාව හදාරන්න වාසනාව ලැබුන සිසුවියක්. මෙම පාඨමාලාවේ උගත් දෙයින් විශාල සිසු පරපුරකට ඉලෙක්ට්‍රොනික් තාක්ශණය සම්බන්ධයෙන් උපදේශිකාවක් ලෙස අවුරුදු 31 සේවය කරල දැන් විශ්‍රාමිකයෙක්. මෙම පාඨමාලාව තවදුරටත් පවත්වාගෙනයාම අත්‍යාවශ්‍යයි.

:       0       3

Bamunuarachchi Wednesday, 06 December 2023 08:28 AM

මොවුගේ ඉල්ලීම් අල්ලාගෙන ඉන්න ප්ලැකාඩ් වල නැහැ. ඉතින් අපි කොහොමද කමෙන්ට් කරන්නේ? අපිට කියන්න තිබෙන්නේ බෝඩ් අල්ලාගෙන ඉඳලා බඩගිනි උනාම ගෙදර පලයල්ලා කියලා. දැන් මේ උද්ගෝෂණ රජයට විහිළුවක් වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site