(ටී.කේ.ජී.කපිල )
ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන මෙම විශේෂ ගුවන් යානය අද උදෑසන 8.22 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානයෙන් පැමිණි මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැද පෙරදිග අපි කලුද?
මැද පෙරදිග කොරෝනා බෝම්බ, ක්රිකට් පගාකාරයින් තමයි. මම එංගලන්තයේ ගෙවල් ගත්තේ මන්ත්රී වැටුප සතෙන් සතේ ඉතිරි කරලා..පගාගහලා නොවේ. එංගලන්තයේ ඉන්න ඉහළ පැළැන්තියේ මගේ අසල්වැසියෝ ගෙන්වන්නේ නැතිව වෙන කවුද ලංකාවට ගේන්නේ?
සිංහලත් බැරි, ඒ රටේ රජපෙළපතට අයත් අයද දන්නේ නෑ ආවේ... එහෙමනම් අපරාදෙ ඒ වගේ උසස් අය මර බියෙන් අපේ අහිංසක උතුම් දේශයට එන්නේ...
කණගාටු වෙන්න එපා... වැඩකරලා අපිට මුදල් එවන්න.