ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 11ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් එංගලන්තය, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ.
| ‘ඒ’ කාණ්ඩය | ||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ. | ප‍්‍ර. ලකුණු | ශූ.ල.වේ. |
| එංගලන්තය | 3 | 2 | 1 | 0 | 4 | +0.308 |
| නවසීලන්තය | 3 | 1 | 1 | 1 | 3 | +0.777 |
| ශ‍්‍රී ලංකාව | 2 | 1 | 1 | 0 | 2 | -0.517 |
| ඕස්ටේ‍්‍රලියාව | 2 | 0 | 1 | 1 | 1 | -0.960 |
| ‘බී’ කාණ්ඩය | ||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | වි.නැ. | ප‍්‍ර. ලකුණු | ශූ.ල.වේ. |
| ඉන්දියාව | 3 | 3 | 0 | 0 | 6 | +0.938 |
| දකුණු අප‍්‍රිකාව | 3 | 1 | 1 | 1 | 3 | +0.325 |
| බ. ඉ. කොදෙව් | 3 | 1 | 1 | 1 | 3 | -0.075 |
| පකිස්ථානය | 3 | 0 | 3 | 0 | 0 | -1.035 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සෙ නැතොත් අද අපේ කොල්ලෝ මැච් එක දිනනවා. (ස)
අපි දින්නොත් ඉන්දියාව සමග තමා අවසන් පුර්ව තරගය. (ස)
අද ඕස්ට්‍රේලියාව එක්ක දිනුවොත් අපේ අය ආයෙම නවසීලන්තය එක්ක අවසාන පුර්ව තරගෙදි හමුවෙයි. අපේ කොල්ලන්ට ජයවේවා.(නදී)
නැහැ සනත්. මම නම් හිතන්නේ නවසිලන්තය එක්ක නෙවෙයි දකුණු අප්‍රිකාව කියලයි. මොනවා කරන්නත් අද එක දිනන්න එපායැ (නි)
එතකොට හැමෝම අපේ කොල්ලන්ට බැන්නේ ඇයි.(නදී)
අපිට හමුවෙන්නේ දකුණු අප්‍රිකාව වෙන්න ඕනෑ (නි)
අපිට හමුවෙන්නේ ඉන්දියාව.(ස)