නවසීලන්තය සහ එංගලන්තය අතර අද (16 වැනිදා) කාඞීෆ්හිදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේ ආරම්භය වර්ෂාව නිසා ප‍්‍රමාද වී තිබේ.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින නවසීලන්ත සහ එංගලන්ත කණ්ඩායම් දෙක අතුරින් අද තරගයේ ජය ලබන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තරගය සදහා අපිට අවාසි වෙන්න පුළුවන්. මොකද මේ කාළගුණය නිසා අපිට ඉලක්කය හරියටම තීරණය කිරීම අපහසුයි (නි)
නව්සීලන්ඩ් වලට වාස් අභියෝගයක් (අ)
නවසීලන්තයට චාන්ස් එකක්.(නදී)