(සුමිත් පොතුපිටිය)
එගොඩඋයන මුහුදේ මිතුරන් සමග දියනාමින් සිටි තරුණයකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව එගොඩඋයන පොලිසිය පවසයි .
මෙසේ අතුරුදන්ව ඇත්තේ එගොඩඋයන, ධීවර නිවාස සුපුන් චතුරංග නමැති 20 හැවිරිදි තරුණයකු බව සදහන් වේ.
අතුරුදන්ව ඇති තරුණයා රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට ගොස් පැමිණ තවත් තරුණයන් දෙදෙනකු සමග දියනාමින් සිට ඇති බවත් එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය කීය.
එගොඩඋයන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එගොඩ උයන මුහුදේ තරුණයකු අතුරුදන්