(නිමල කොඩිතුවක්කු)
පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනිබත් විමෙන් ධිවර ජනතාවට සිදු වු හානිය පිළිබද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මානව හිමිකමි කොමිසම වෙත අද (08) පැමිනිල්ලක් ඉදිරිපත් කළහ.
මේ සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, දිලිප් වෙදආරවිවි සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා. "මේ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනිබත් වීමෙන් විශාල පාරිසරික හානියක් සිදුවුණා. එයින් ජන ජීවිතයට සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල වෙලා තියෙනවා. මෙයින් විශාලතම හානිය සිදු වුණේ ධීවර ජනතාවටයි. දින විස්සක් පමණ තිස්සේ සිට ඔවුන්ට තම වෘත්තිය කරගෙන යන්න විදියක් නැහැ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ලඟකදී TV නාලිකාවක තුවාලයකටවත් බෙහෙතක් දාගන්න බැරි වෙදරාල කෙනෙක් කියන ගිනිගත් නැවේ යකඩ විකුණලා ඒ සල්ලි ධීවරයින්ට සහන සලසන්න පුළුවන්ලු. කොහොමද දැනීම සහ මොලේ. පාරේ මිනිහගේ වාහනය හැප්පුනොත් අනික් වාහනය විකුණලා මිනිහාගේ වාහනය හදාගනී...