(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනාට මෙරටින් පිටවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයා වෙතද දන්වා යවන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට ද නියම කළේය.
එසේම, රජයේ රස පරීක්ෂකවරයා සමග ගොස් මෙම නැව පරීක්ෂාවට ලක්කිරීම සදහා ද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd