
(ටී.කේ.ජී.කපිල)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස එක් නිලධාරීවරියකු ද එක් විය.
ඔවුන් පිළිගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විමල් වීරවංශට පොඩි මතක් කිරීමක් උපවාසයක් සඳහා. දැන් ගිහින් උපවාසයක් කරන්න.
එයාලා එන්නෙ ආදරේට නම් නොවෙයි. මොකක් හරි ගින්නක් පත්තු කරලා යන්න. ඒක තමයි එයාලගෙ න්‍යාය.