IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය  තීරණය කර තිබේ.

මේ තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකදී ය.

එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ ඉහත තීරණය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ප්‍රකාශයට පත් කළේය.



අදහස් (3)

එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි

කපුරු හාමි Wednesday, 12 March 2025 10:31 PM

පක්ෂය ඇතුළෙත් සමගියක් නැතුව එ.ජා.පෙ.ට එකතුවෙන එක හීනයක් විතරයි. පක්ෂ නායකයන්ගේ කෙරුවාවල් ගැන රටම දන්නවා

:       0       0

Buddika Thursday, 13 March 2025 10:36 AM

ඒක හරියට ලොම් හැළුණු නාටු ගැහිච්චි බලු කුක්කෙක් කේසර සින්හයෙකුට අවස්ථාවක් දුන්නා වගේ ජෝක් එකක්. unp එක නන්නත්තාර වෙලා ජන ආකර්ශනයක් සහිත සියලුම නායකයෝ අහිමි වෙලා තියෙද්දී තවත් හිතේ ලොකුකම. ඉන්න නායකයෝ කියාගත්තු හැම මිනිහෙක්ම unp එකට වල කපන්න නායකත්වය දීලා තමන් කෙලවාගත් අතර පක්ෂයටත් කෙලවපු එවුන්. මේක හරියට බන්කලොත් වෙලා තුන් වේල කන්න නැතිව ඉද්දිත් ලොකුකම ඉවර නොවිච්චි වලව්කාරයා වගේ. Unp එකට සජබෙ පළාතටවත් යන්න බෑ...

:       0       4

ගමේ එකාලා Thursday, 13 March 2025 05:42 PM

අපිත් නො ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ දෙගොල්ලන්ම සෙට් වෙන ඒ සුන්දර මොහොත කොයි වෙලේ උදාවෙයිද කියලා? මහා හයියෙන් සාදුකාරයක් දෙන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site