නැගෙනහිර පළාත් සභාවේ පළාත් අධ්‍යාපන, ඉඩම්, ඉඩම් සංවර්ධන, තොරතුරු තාක්ෂණ හා තරුණ කටයුතු නව අමාත්‍යවරිය ලෙස ආරියවතී ගලප්පත්ති මහත්මිය පත් කොට ඇත.
නැගෙනහිර පළාත් සභාවේ එකම කාන්තා නියෝජනය වන ඇය ලංකාවේ පළාත් සභාවක සිටින එකම ඇමැතිවරියද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ කතට නිසි තැන ලැබෙනවා (නදී)
නරින්ගේ උගුලක් වගේ. (නදී)