(රොමේෂ් මධුෂංඛ)
යාපනය අරියාලෙයි මාම්බලන් මන්සන්ධිය ප්‍රදේශයේ නිවසක් තුළ මව සමග පුතුන් දෙදෙනා සහ දියණිය නිදි පැදුරේම මිය ගොස් සිටියදී මළ සිරුරු අද (27) දහවල් සොයාගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.
අරියාලෙයි මාම්බලන් මන්සන්ධියේ ඒ.වී මාර්ගයේ පදිංචි මෙම පවුලේ පියා ද මීට මසකට පමණ පෙර මිය ගොස් ඇති අතර ජීවත්ව ඇත්තේ මවත් පුතුන් දෙදෙනාත් හා දියණියත් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ පවුලක් පිටින් ගිනිතබාගත් සිදුවීම වාර්තාවී දින කිහිපයකින් මෙය සිදුවුනේ. ඔවුන් එම පුවත මේ අය දකින්නට ඇති. එක සියදිවි හානිකරගැනීමක් තව රැසකට පෙලබවීමක් ඇතිකරයි. මේ සිදුවීම මුහුනුපොතේ දකින බොහෝ දෙනා එයට කම්පාවී පලකරන දේ දකින තවත් අය මෙවැන්නකට පෙලබෙනු ඇති.