IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එකම ඉනිමේදී පිත්තත් පන්දුවත් අතට ගනී

බටහිර ඉන්දීය කොදෙව්හිදී මේ මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැති තරග තුනකින් සමන්විත දෙදින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (30) අවසන් වූ තෙවැනි සහ අවසන් තරගයේදී එකම ක‍්‍රීඩකයා එකම ඉනිමේදී පන්දුවට පහරදීම සහ පන්දු යැවීමේ දුර්ලභ අවස්ථාවක් දැකගත හැකිවිය.  

මෙහිදී වේග පන්දු යවන මධුර ලක්මාල් පන්දුවට පහර දීමෙන් අනතුරුව පැමිණ  ඕවර හතරක් යැවීම කැපී පෙනුණි. කෙසේ වෙතත් එහිදී ධම්මික ප‍්‍රසාද් එකම  ඕවරයක් හෝ යවා නොතිබුණි.  

මෙම තරගය ද පස්වරු 2.30 ට පමණ අත්හිටුවූ අතර මීට පෙර පැවැති දෙවැනි පුහුණු තරගය ද පස්වරු 3.30 ට පමණ අත්හිටුවන ලද්දේ මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් බව දැනගන්නට තිබේ.

මෙම තරගය ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන බව පැවසුවද එය එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට පසුව තීරණය කෙරිණ.

ලකුණු පුවරුව
දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම පළමු ඉනිම
උදාර ජයසුන්දර - ඇ. ඇන්ජලෝ පෙරේරා ප. ජයරත්න    14        
දිමුත් කරුණාරත්න - ඇ. කව්ෂාල් සිල්වා ප. ජයරත්න    15
කිත්රුවන් විතානගේ - ප. ප‍්‍රසාද්    12
අශාන් ප‍්‍රියන්ජන් - කගමුගකළා ප. ගමගේ    35
චතුරංග ද සිල්වා - පිටියෙන් ඉවත් විය.     101
සචිත‍්‍ර සේරසිංහ - ඇග ඇන්ජලෝ පෙරේරා ප. ජයසූරිය     31
ඉෂාන් ජයරත්න - නොදැවී    52
තරිඳු කව්ශාල් - ප. ඇන්ජලෝ පෙරේරා     7
අතිරේක        10
එකතුව  ඕවර 52ග3 කදී කඩුලූ 7ක් දැවී                                  281

කඩුලු වැටීමථ
1-29, 2-34, 3-58, 4-93, 5-183, 6-248, 7-281

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයින්
ගයාන් මනීෂාන්ල සුරංග ලක්මාල්ල ගයාන් සිරිසෝමල මධුර ලක්මාල් සහ කසුන් මදුශංක

පන්දු යැවීම
ලහිරු ගමගේ : 6-0-27-1, විමුක්ති පෙරේරා : 7-1-17-0, ලහිරු ජයරත්න : 6-0-34-2, ධම්මික ප‍්‍රසාද් : 6-0-32-1, ෂෙහාන් ජයසූරිය : 9-0-56-1, අකිල ධනංජය : 7-0-50-0, මලින්ද පුෂ්පකුමාර : 9-0-47-0, ඇන්ජලෝ පෙරේරා : 2.3-0-11-1

ඇන්ජලෝ පෙරේරාගේ කණ්ඩායම x පළමු ඉනිම
ශෙහාන් ජයසුරිය - ඇ. විතානගේ ප. මදුශංක         8    
අෂේන් සිල්වා - ඇ. මනීෂාන් ප මදුශංක     0
ඇන්ජලෝ පෙරේරා - ඉනිම අත්හිටෙව්වා    60
කෞෂාල් සිල්වා - පිටියෙන් ඉවත් විය     76
මාධව වර්ණපුර - ඇ. කරුණාරත්න ප. මදුර ලක්මාල්     7
නිරෝෂන් දික්වැල්ල - කගමුගකළා ප. කව්ෂාල්    25
ලහිරු ජයරත්න - ඇග මනීෂාන් ප. මදුර ලක්මාල්     0
ලහිරු ගමගේ - නොදැවී    19
විමුක්ති පෙරේරා - ඇ. මනීෂාන් ප. කව්ෂාල්     5
අකිල ධනංජය - ඇ. කරුණාරත්න ප. කෞෂාල්     0
අතිරේක        11
එකතුව  ඕවර 50ග1 කදී කඩුලූ 7ක් දැවී                                  211

කඩුලූ වැටීම:
1-4, 2-17, 3-156, 4-177, 5-189, 6-203, 7-211
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ
ධම්මික ප‍්‍රසාද සහ මලින්ද පුෂ්පකුමාර

පන්දු යැවීම:
සුරංග ලක්මාල්් : 7-2-23-0, කසුන් මදුශංක : 5-2-10-2, මධුර ලක්මාල් : 7.3-1-26-2, ඉෂාන් ජයරත්න : 7-1-44-0, ගයාන් සිරිසෝම : 9-3-28-0, තරිඳු කෞෂාල් : 11.4-2-56-3, චතුරංග ද සිල්වා : 3-0-17-0

දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම - දෙවන ඉනිම
උදාර ජයසුන්දර - ඇ. වර්ණපුර ප. ධනංජය        37        
දිමුත් කරුණාරත්න - පිටියෙන් ඉවත් වුණා                             102
අශාන් ප‍්‍රියන්ජන් - නොදැවී    52
මදුර ලක්මාල් - ඇග සහ පග ධනංජය     1
තරිඳු කව්ශාල් - නොදැවී    34
අතිරේක         5
එකතුව  ඕවර 42 කදී කඩුලූ 2ක් දැවී                                    231

කඩුලු වැටීමථ 1-144, 2-146

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ගයාන් මනීෂාන්ල සුරංග ලක්මාල්, කසුන් මදුශංක,  කිත්රුවන් විතානගේ, චතුරංග ද සිල්වා, සචිත‍්‍ර සේරසිංහල  ඉෂාන් ජයරත්න

පන්දු යැවීම:
ලහිරු ගමගේ : 3-1-12-0, විමුක්ති පෙරේරා : 4-10-5-0, ෂෙහාන් ජයසූරිය : 3-0-16-0, ලහිරු ජයරත්න : 1-0-01-0, ගයාන් සිරිසෝම : 14-0-76-0, මධුර ලක්මාල්  : 4-0-16-0, චතුරංග ද සිල්වා : 7-0-66-0, අඛිල ධනංජය : 6-0-37-2



අදහස් (0)

එකම ඉනිමේදී පිත්තත් පන්දුවත් අතට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site