මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබඳ මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළිවී ඇති තොරතුරු මහජනතාවගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා අද (13) පොලිස්පතිට පැමිණිල්ලක් බාරදුන්හ.
පොලිස්පතිට ලියුමක් ලියමින් ඔවුහු කියනුයේ ඒ සඳහා කඩිනමින් පියවර නොගතහොත් පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම සංවේගජනක දර්ශනයකි. මෙම කාන්තාව සිය සෑමියාගේ මරණයට සාධාරනයක් ඉල්ලන්නීය. දරුවන්ගේ මුහුණෙහි පවතින අසරණකම සහ තම පියාට සිදුවුන අසාධාරන මරණය නිසා හටගත් ලතැවුල සහ කෝපය ඉතා පැහැදිලිය. මෙතරම් අසාධාරනයකට බඳුන් වු පවුලකට නීතියේ පිහිට නොඅඩුව ලබාදිය යුතුය. ඔවුන්ට මෙලෙස යුක්තිය සිඟාකෑමට ඉඩ නොතබන්න. (නි)
ඔහුට සාධාරණය ඉටුවිය යුතුයි (නි)
ආදරණීය සහෝදරිය නුඹ හැබැහින්ම දිරිය මවක් , දිරිය බිරිදක් , කවද හෝ නුඹ බුදු වේවා කියා මම පතනවා, ආදරණීය සොහොදරිය නුඹට යෝද බල යොදා ශක්තිය ලැබේවා .දයාබර පුතුණුවණේ නුඹලා හරිම වාසනාවන්ත පුතාල ඔය වගේ අම්ම කෙනෙක්ගේ කුස තුල ජන්ම ලාබය ලබන්න,.පුතේ ඔයාල හොදට ඉගෙනගෙන රට ජාතිය ආගමට සේවයක් කරන්න රත්තරන් පියතුමා වගේ,(ම)
මෙලෙස මාධ්‍යවේදීන් පැහැරගැනීම, අතුරුදන් කිරීම ඉතාම කණගාටුවට කාරණයකි (නි)
මේ දරුවන් දුටුවහම පුදුම දුකක් ඇතිවෙනවා. හොඳක් වෙන්න එපා මිනීමරුවන්ට (නි)
ඡන්දෙ කියලා ඉක්මන් වෙන්න එපා. (නි)
ඔබතුමියගේ ඉදිරි ගමනට අපගේ ප්‍රණාමය! (නි)
විශිෂ්ටයි සුමිත්
මුතුකුඩ, රටට සේවයක් කළත් නැතත් ඒත් මනුස්සයෙක්. දේශපාලකයන්ට කඩේ යන්න කලින් තමන්ගේ මනුස්සකමක් තියාගන්න. ඔහෙලා වගේ අය කොහොම මේ සමාජයේ ඉන්නවද කියලා හිතාගන්න බැහැ. කවදාහරි තමන්ගේ පවුලේ කෙනෙකුට වුණොත් ඒකේ වේදනාව දැනෙයි. එදාටත් අද වගේ කඩේ යන්න පුළුවන් වෙයිද කියලා බලන්නකෝ. (නි)
සුමිත්, එක්නැලිගොඩ මහතාට යුක්තිය ඉටුවිය යුතුයි. නමුත් ඔය කියන විදියට එතුමා රටට ජාතියට කල සේවය පිළිබඳව මටනං ගැටළුවක් තියෙන්නේ. (අ)
ඔහු කළ සේවය මාධ්වේදියෙක් විදියට වන්චා දුෂණ එලි කරපු එක (අ)
යමෙකු අහිමිවීමේ සැබෑ වේදනාව දැනෙන්නේ ජීවත්ව සිටින්නවුන්ටය (නි)
අයිසේ මුතුකුඩ, සේවය කියන්නේ අධිවේග පාරවල් හදන එකයි රටට බරක් වූ ගුවන් තොටු පොලවල් වරායවල් හදන එක විතරක් කියලද හිතන්නේ? (අ)
සුමිත්, මාත් ඔයාට එකතු වෙනවා (නි)
මිනීමරුවන් අත්අඩංගුවට ගෙන නීතියෙන් දඬුවම් ලබා දෙනතුරු ඔබේ සටන අත් නොහරින්න ආදරණිය සොයුරිය.යුක්තිය ඉතා නුදුරේදී ඉටුවනු නොඅනුමානය (නි)
අපරාධයක් කර කිසිදා ගැළවී සිටිය නොහැක (නි)
අනේ කොහොම හරි මේ ගැන දෙයක් ඡන්දෙට ඉස්සෙල්ල මාධ්‍යයටට කියන්ට. තව ඡන්ද ටිකක් එකතුකරගන්ට පුළුවන් එතකොට. (අ)
මේවා හොයන්න ඕනෑ තමා. ඒත් මොකද ඡන්දෙ කාලෙම මතක් වෙන්නේ?? (නි)
මොනතරම් වටින ජීවිත විනාශ වුණාද? රිචඩ් ද සොයිස. ප්‍රගීත්, ලසන්ත වැනි තවත් නම් නොලියැවුණු අය කොපමණ ඇද්ද? (නි)
ඒ පවුලට සාධාරණය ඉටුවෙන්නේ කවදාද? (නි)
ඔබට ළඟදීම සාධාරණය ඉටුවෙනු ඇත (නි)