කිසිදු චෝදනා පත‍්‍රයක් ගොනු නොකර වසර හතරක් රිමාන්ඞ් භාරයේ රඳවා සිටින සැකකරුවන් හතර දෙනකු තමන්ට එරෙහිව චෝදනා පත‍්‍ර ගොනු කරන ලෙස හෝ නිදහස් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබේ. මත්ද්‍රව්‍ය විකිණීම හා ස්වර්ණාභරණ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයේ රඳවා සිටින එච්.එෆ්. ගාමිණී ෆොන්සේකා, බී. මංජු ප‍්‍රියන්ත, ඞී.කේ. ජයන්ත, එස්.ඒ. අජිත් ප‍්‍රියන්ත ඔවුහුය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-13 22:15:13 අපරාධකරුවෙකු යනුද තවත් එක මනුෂ්‍යයෙකි.එබැවින් වරදට දඩුවම් නොකර පුද්ගලයාට දඩුවම් කිරීමේ නරක අබ්බැහියෙන් මිඳී කටයුතු කළ හැකි නම් අවස්ථාවේ හැටියට එය වැදගත් යැයි සිතමි දඩුවම් කළ යුත්තේ දණ්ඩ නීති සංග්‍රහයට අවශ්‍ය පරිදි මිසි එක එක ආචාර්යවරුන්ට අවශ්‍ය පරිදි නොවේ
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
මේ විදියට තවත් අය ඇති, සාධාරණයක් ඉටුවිය යුතුයි..
ඒක ඇත්ත
අවුරුදු 4 දඩුවම් වින්ද මදිද ?? දැන් ඔන්න ඔහේ ගෙදර යවමු?
ඔයාලා හරි හොද නෑ.ඔහොම ටිකක් ඉදලා ගෙදර යන්න හදිස්සිද?
අපරාධකරුවෙකු යනුද තවත් එක මනුෂ්‍යයෙකි.එබැවින් වරදට දඩුවම් නොකර පුද්ගලයාට දඩුවම් කිරීමේ නරක අබ්බැහියෙන් මිඳී කටයුතු කළ හැකි නම් අවස්ථාවේ හැටියට එය වැදගත් යැයි සිතමි
මේ විදියට නඩු දාන්නේ නැතිව තියාගන්න පුලුවන් කාලයක් දෙන්න ඕන. අවුරුදු 4ක් නිවැරදි පුද්ගලයෙක් රිමාන්ඩ් තියාගන්නවා කියන්නේ බරපතල අපරාධයක්. මේක උපරිම සති 2ක් වගේ දෙන්න ඕන. නැතිනම් මේ විදියට ඕන කෙනෙක් තියාගන්න පුලුවන්
නඩුත් ඇත.දඩුවමුත් ඇත.මේ දෙකම පළ දිය යුත්තේ නීතියට අනුව විනා අපේ නීතියට අනුව නොවේද ආරච්චිලා?