
(එම්.සුසිල් පියන්ත සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (12) උදේ සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කොට තිබුණේ ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි කොස්ගොඩ බලහැලගේ චාන්දනී නමැති එක්දරු මවක් බවද පොලීසිය කියයි.
මේ කාන්තාව අද (12) උදෑසන ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි
සැමියා විදේශගතව සිටින මේ කාන්තාවගේ නිවස මංකොල්ල කන්න පැමිණි පිරිසක් කළ දෙයක් ද නැතහොත් වෙනයම් හේතුවක් නිසා වූවක්ද යන්න පිළිබදව සොයා බලන බව ද පොලීසිය කියයි.
මේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්තාත් පරීක්ෂණය අද (12) සිදු කිරිමට නියමිතව තිබිණ.
කොස්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක් දරු මව ගෙල කපා මරලා