( අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණ සහ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය සමඟ එකතු වන්නැයි සියලු ජන කොටස්වලට විවෘත ආරාධනයක් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පානදුර තොටවත්ත පල්ලියේදී අද (10) පැවසීය.
ඇරැඹු සටන අවසන් කරන්නේ වියග්රහණයකින් බව කී අගමැතිවරයා රටේ සියලු ජන කොටස්වලට එකතු විය හැකි යුගයක් නිර්මාණය කිරීම තම අවසන් අරමුණ බවද පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුයේ ‘සිරිකොත ගමට‘ වැඩසටහනේ සමාරම්භක ජන රැලියට සහභාගී වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ සියලු නායකයෝ මේ අවස්ථාවට සහභාගී වුහ.
සිරිකොත ගමට වැඩසටහන සඳහා අගමැතිවරයා ප්රමුඛ එජාප නායකයින් අද දවස පුරා කලුතර දිස්ත්‍රික්කයේ ගම් නියම් ගම්හි සංචාරය කිරීමට නියමිතය.
( ඡායාරූප - චතුර එස් කොඩිකාර )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොමට කලින් මගුල් උත්සවයකට සිංගපුරු ගිය ඔයාගේ යාලුවා මහ බැංකු වංචා කළ මහේන්ද්‍රන්ව ගෙන්නලා නීතිමය කටයුතු කරන්න. ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ දෙන්නගේ හොරු ගෝලයෝ ටික පිට රටවල හංගගන, මෙහේ ජනවරම ඉල්ලන්නේ.
බුදු අම්මෝ 6 වැනි පරාක්‍රමබාහු ඉන්නකන් එජාපයට සහ රටට බුදු සරණයි !
ඔව් ඔව් මේ විජයග්‍රහණය ලබාගන්න ගොස් සූත්තර පුංචා 29 වතාවක් පැරදුණා.
දණ්ඩගම මතක් වුනේ...? නාමයෝජනා දෙනකල්ම හිටියා නම් තමයි වැඩිය හොඳ... ජනාධිපතිවරණයේදී හරිකෙනාට නාමයෝජනා දුන්නේ නැත්නම් ගමට නෙවේ වලපල්ලට තමයි යන්න වෙන්නේ... අර දවස් 52කාලයේ තිබුණු ගැම්ම ඊට පස්සේ බකන් නිලාගෙන හිටපු නිසා දැන් දියාරු වෙලා නේද...?
එළහරක්, මීහරක් වෙත කෙරෙන කාරුණික ආයාචනයයි..