නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැනත් වැසි ඇති වේ‘.
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර , වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.
‘මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට ඊසාන දිග මෝසම් සුළං වේගය පැයට කිලෝ මීටර් . 50 පමණ අගයක් ගනී‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 05/02/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
30 |
22 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
මඩකලපුව |
29 |
23 |
95 |
80 |
වැසි වාර කිහිපයක්. |
|
කොළඹ |
31 |
23 |
85 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
29 |
23 |
95 |
80 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
යාපනය |
29 |
24 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
මහනුවර |
26 |
20 |
95 |
85 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
17 |
12 |
95 |
85 |
වැසි වාර කිහිපයක්. |
|
රත්නපුරය |
29 |
22 |
95 |
70 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
ත්‍රීකුණාමළය |
29 |
22 |
95 |
80 |
වැසි වාර කිහිපයක්. |
|
මන්නාරම |
30 |
23 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd