ඌව පළාත් සභාවේ විපක්ෂ නායක පදවිය ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතාට ලබා දෙන්නැයි එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා ඌව පළාත් සභාවේ සභාපති ඒ එම් බුද්ධදාස මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක් සිටිති.
හිටපු විපක්ෂ නායක උපාලි සමරවීර මහතා පළාත් සභාවේ ඇමැති ධුරයකට පත්වීමෙන් එම පදවිය පුරප්පාඩු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd