ඌව පළාත් සභා රැස්වීම අද මිනිත්තු හතකට සිමා විය.
න්‍යායපත්‍රයේ සඳහන් වූයේ විපක්ෂනායක උපාලි සමරවීර මහතාගේ යෝජනාවක් පමණි.
එහෙත් ඔහු රැස්වීමට පැමිණියේ නැත. මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු 18ක් පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑට මෙහෙමක් වැඩ? (නි)
මට හිතෙන්නේ මේ සභාවල් තිබුනට, තියෙන්නේ නමට විතරයි. කතාවත් නෑ, වැඩත් නෑ.(නදී)
ගමේ මරණාධාර රැස්වීමක් තිබුණත් කොච්චර අදහස් යෝජනා ඉදිරිපත් වෙනවද? මේ කට්ටිය ළඟ වැඩක් කරන්න තියා කතා කරන්න දෙයක් වත් දෙයක් නැද්ද? (ස)