ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පස්සර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකුට පහරදුන්නැයි කියන සිද්ධියට විරෝධය පා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙති.
සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් මහ ඇමැතිවරයාගේ ක්‍රියාව දැඩිව හෙළා දකින බවත් අදාළ මන්ත්‍රීවරයාට සාධාරණය ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලගෙන කනවා කියන්නේ මේවට තමයි. අපිද මහා ඇමැති කළේ (බ)
කොළඹ ජාතික ආණ්ඩුව ගමේ නැද්ද (ම)