ඌව පළාතේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණයට මැතිවරණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 10ක් අදත් හෙටත් මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්කයේ නිරීක්ෂණයක් කරන බවත්, ඔවුන්ගේ වාර්තා ලැබුණු පසු මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් ආර් එම් ආර් රත්නායක මහතා කියයි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද අදත් (07) හෙටත් (08) ඌවේ සංචාරයක යෙදේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා මොනවගේ තීරණයක් ගනීවිද කියලා අපිත් බලාගෙන ඉන්නවා.(දිල්)
කණ්ඩායම් 100 දමා සංචාරය කලත් ඔබට මුකුත් කරන්න බෑ. බොරු වැඩ එපා (නදී)
පලාත් සභා සියල්ල එක වර පවත්වා දිනන්න බැරි නිසා වෙන වෙනම තියනවා මදිවට දැන් එකම පලාතත් කෑලි වලට කඩල තියන්න යන්නේ. එන පොට හොඳ නැති නිසාදෝ. කොමසරිස් තුමා මෙච්චර කඩේ යන්න එපා. (නදී)
පාදඩ වැඩ කර මැතිවරණය දිනාගන්නට උත්සාහ කරනන්නන් පක්ෂය කුමක් වේවා,අපේක්ෂකත්වයෙන් ඉවත් කිරීමට නීති සැකසුවා නම් මහජන මුදල් ආරක්ෂාව සඳහා මෙතරම් වියදම් කිරීමට සිදුවන්නේ නැත. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ නම් බඩුත් හාමුදුරුවන්ගේ නම් මොන කෙහෙල්මලටද මැර කම් ගැන හොයල බලන්නේ? (නදී)