(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස තේරීපත්වූ ආරිය බී රැකව මහතා මීට සුලු මොහොතකට පෙර (17) ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිය තනතුරේ වැඩ බාර ගත්තේය.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක,ආණ්ඩුකාර ලේකම් එච්.එම්.සෝමතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ව දනගස්සවන අයව රැකගැනීමට නම් හිතන්නවත් එපා.ඔන්න දැනටමත් කිට්ටුකරලා ඉන්නේ හොඳකට නම් වෙන්න බැහැ.බලාගෙන ---
රූපකායෙන්ම පේනවා මේ අහිංසකයෝ බොහෝම අමාරුවෙන් එදා වේල ගිලදමන්නේ කියලා. පව් මේ අහිංසකයන්ට උපරිම පහසුකම් දෙන්න ඕන මේසේ මහන්සියෙන් අමාරුවෙන් රට වෙනුවෙන් සේවය කරන නිසා.