
(සමන් පාලිත නානායක්කාර)
පවතින්න අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඌව පළාතේ සියලුම පෙර පාසල් අද (25) සිට යළි දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
පවතින අධික වැස්ස සුළං හා විටින් විට පවතින දැඩි සුළං සහ මාර්ග අවහිර වීම් තත්ත්වය සලකා මෙම පියවර ගත් බව ඌව පළාත් මුල් ළමාවිය සංවරධන අධිකාරිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ භාණ්ඩාගාරෙ ගැන දන්න යාලුවෝ ටික..