උහන ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී මේනක උපුල් කුමාර මහතාට සහ ඔහු ගමන් කළ ත්‍රීරෝද රියේ රියැදුරු සම්පත් මුණසිංහ මහතාට අම්පාර ගල්මඩුවේදී පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පහර දුන් පිරිස ද තවත් ත්‍රීරෝද රියකින් පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ගහන්න.(නදී)
අනේ පව් නේද ? (ස)
පහර දුන් අයව අත් අඩංගුවට ගත යුතුයි. මේ රටේ විනයක් කෝ. (ස)
දැන් දිගටම ප්‍රාදේශීය මන්ත්‍රීන්ට අපල කාලයක් උදාවෙලා තිබෙන්නේ. ජනාදිපතිතුමා කොඩිවිනයක් කපල බලමුද! (ස)
ඔන්න අනිත් පැත්ත පෙරලෙන්න පටන් අරන්. ඉස්සර පලා බබ්බු ගැහුවා දැන් පලා බබ්බුන්ට ගහනවා. මෙහෙම තමයි රට හොද අතට ගෙනියන්න පුළුවන්. (නි)
අන්න නියම වැඩක්.(නදී)
රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්නද දුන්නේ? (නි)
කොන්ද පන තියෙන මිනිස්සු ඉන්න පලාතක් , ඇඟ හුඟක් රිදෙනවනම් ගොනික කොළ ටිකක් හොයාගෙන තවගන්න (දී)