උතුරුමැද පළාතේ උසස්පෙළ සමතුන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතත් ඒ සඳහා තරඟ විභාගයක් පවත්වා ගුරු පත්විම් ලබාදෙන ලෙස ඉල්ලා තුන්දහසකට අධික පිරිසක් උතුරු මැද පළාත් සභාව ඉදිරිපිට දී අද (05) උද්ඝෝෂණයක් පැවැත්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලතුනා අයත් ගුරු විභාගෙට උසස් පෙළින් ලියන්න ඉල්ලනවද? (බ)
එහෙමද ආස.. අපි උපාධිය අරන් අවුරුදු 3ක් වෙනවා.ගුරු විභාගය ලියක්ල අවුරුදු 2ක් වෙනවා. එ්ත් අපිට තාම ගුරු පත්වීමක් තියා රස්සාවක්වත් නෑ (බ)
මෙයාල දිරච්ච ලනුවක් කාල වගේ, ඡන්දෙට කලින් කියපු කතාවට හොදටම රැවටිලා. මමත් උපාධිධාරියෙක්, මටත් තාම පත්වීමක් ලැබුනේ නැහැ , උසස්පෙළ සමත් ඔබට ගුරු පත්වීමක් දෙයිද මල්ලියේ. (බ)
දැන් රට යන අත නම් බොහොම කණගාටුදායකයි (නි)
මාර වැඩක්නේ මේ.එතකොට උපාධි ගත්ත අයට මොකද වෙන්නේ.(හේ)
රටක ප්‍රධානතම සහ වගකිවයුතුම වෘත්තීන් දෙක ගුරුකම සහ වෙදකමයි. මේ තැන වලට නිසි පරිදි උගත් දක්ෂයින් පත්වුණේ නැත්නම් රටත් ජාතියත් යන්නේ අගාධයකටය. ඒ නිසා තරඟ විභාගයක් තබා උගත්කමත් සහ ගුරු වෘත්තියට සුදුසුද යන්නත් සලකා බලා පත්වීම් දෙන්න. වෙනත් රැකියාවක් නැතිකමම හේතුවක් කරගෙන ගුරුවෘත්තිය තෝරා ගන්න කෙනෙක් කවදාවත් ගුරුවෘත්තියට සුදුසු නැති බවයි මගේ අදහස. (බ)
නියම උද්ගෝෂණ. තව ටිකක් දවසකින් උද්ගෝෂණ කරාවි විභාග නොතියාම උසස් පෙළත් සමත් කරන්න කියල. (බ)