(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිත්තෙන් විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත විදුහලේ මාධ්‍ය ඒකකය හා ලේඛිකා සංගමය එක් ව සකස් කළ සමරු සංග‍්‍රහය දොරට වැඞීම ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ මහචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මස 19 දින ප.ව.12.30ට විදුහලේ කොන්ස්ටන්ට් මැලට් ශාලාවේ දී පැවැත්වීමට යයි.
විදුහල් ඉතිහාසය,විකාශනය හා සංවර්ධනය මෙහි ඇතුලත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 100 පිරුණ දවසේ සියයක් නමක් උදෙසා දානයක් පිරිනැමුවා. ටී.කේ. ඒකනායක විදුහල්පතිනියයි එදා විදුහල්පතිනි මෑණියන් වූයේ. සැමදා ගුණගරුක සුන්දර දියණිවරුන් බිහිකරන සුන්දර මහනුවර උසස් බාලිකා විදුහල් මෑණියනි,ඔබතුමිය සැමදා දිනේවා! (නි)