කළුතර දිසාවේ මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරම් කළ බව කියන සැකකරුවන් 4 දෙනකු රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 8ක් සමග අද (6) පානදුර හා අවට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක හා උසස් පෙළ හදාරන සිසුවකු ද සිටින බව කළුතර දිසා අපරාධ අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් මොකක් හරි පියවරක් ගතයුතුයි මේ මත් රකුසන්ගෙන් අපේ තරුණ දරු පරපුර බේර ගන්න .(හේ)