හරක් හොරකු බව කියන්නකු අල්ලා ගස් බැඳ පොලිසියට බාර දුන් බව දඹල්ලේ ඉහළ ඇරෑවුල වැසියෝ කියති. ගවයන් නව දෙනකු අතුරුදහන්වීමෙන් පසුව ගවහිමියෝ රැකවල්ලා සිටියහ. මොහු උසස් පෙළ සිසුවෙකියි පොලිසිය පවසයි.