අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට සෙත් පතා පැවැත්වෙන විශේෂ ආශිර්වාද බෝධි පූජාව ජූලි 31 වැනි ඇසල පොහෝ දින පස්වරු 3 ට කොළඹ ජාතික රෝහලේ පැතුම් බෝධිය අභියදී පැවැත්වීමට නියමිතය.
විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ අනුශාසකත්වයෙන් රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන පිංකම සංවිධානය කර ඇත්තේ ජාතික රෝහලේ හෘද රෝග අංශය සහ ස්නායු ඒකකය සහ සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය මගිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසිරිමා බෝ අනුහසින් ජයෙන් ජයම වේවා. (ස)