
උසස් පෙළ විභාගය සහ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ලබන සඳුදා (ජූලි 20 වැනිදා) නිවේදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
මේ වන විට රටේ පවතින තත්ත්වය හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටින 5 වසර ශිෂ්‍යත්ව සිසුන් සහ උසස් පෙළ සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ මව්පියන් සහ ගුරුවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීම සලකා බලමින් පැවැති සාකච්ඡාවලින් පසුව අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණයට එළඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd