
(රංජන් කස්තුරි)
12 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මෙම මස 18 වැනි සෙනසුරාදා පැවැත්වේ.
වසර කීපයකින් එම විභාගය නොපැවැත් වූ අතර මෙවර 2019,2020, 2021 සහ 2022 යන වසරවලදී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට ඊට සහභාගී විය හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
එම විභාගයේ ප්‍රවේශ පත්‍ර සහ පාසල් පැමිණීමේ ලේඛන තැපැල් මගින් එවනු නොලබන අතර රජයේ පාලස් සහ පෞද්ගලික පාසන් ඒවා වෙන වෙනම බාගත යුතු බවද ඔහු කීය.
රජයේ පාසල්වලට https://online exams.gov.lk/eic වෙබ් අඩවියෙන් ද පෞද්ගලික පාසල්වලට https://online exams.gov.lk/eic/index.php/clogin/psch වෙබ් අඩවියෙන් ද ප්‍රවේශ පත්‍ර බාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය 18