(යොහාන් භාසුර)
උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අපොස උසස් පෙළ විභාගය 2022 මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත බවත් ඊට දින 5 කට පෙර උපකාරක පන්තිය ඇතුළු සියලුම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත්, කෙල්ලන් අතවරයට ලක්වීමත් පාලනය කරගන්න නම් උපකාරක පන්ති සදහටම තහනම් කළ යුතුයි..